Saturday, March 10, 2018
“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.”
Subscribe to:
Post Comments (Atom)
-
මහණෙනි, මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් ...
-
”තං ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති” යම් ක්‍රියාවක් කළ පසුව පසුතැවීමක් ඇතිනොවේද, එහි විපාක ප්‍රීත...
-
දම්වැල් පුරුක් මෙන් බැඳෙමින් සංසාරේ පව්කම් කරන වුන් ආරේ ගුණ නැරේ අදමිටි නෙකෙන් අකුශල් කර නෙක වාරේ අරී අට දහම විකුනනු ඇයි මහ පාරේ

No comments:
Post a Comment